Who is shakthi's girls friend name

Search This Blog

Friday, March 26, 2010

මගේ සිංහල බ්ලොගය

මම තාම මේකට ආධුනිකයි. කොහොමහරි ඉදිරියේදී හොද ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මම ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළට පෙනී සිටියා. දැන් ඉතින් ප්‍රතිඵල එන්නත් ළගයි! මේ දවස් වල මගේ ඉංග්‍රී පාඨමාලාවේ අවසානය සනිටුහන් කරමින් ඉන්නේ. තව එකක් උසස් පෙළට විද්‍යා අංශයෙන්

1 comment:

  1. එලකිරි.
    මෙන්න අපි බලාන ඉන්නවා ලියනකන්..
    දැන් තියෙන්නේ හිටු කියලා ලියන එකයි...

    /බිඟුවා...!

    ReplyDelete